ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වාරිකය හිමි වීමත් සමග මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණයට ධනාත්මක බලපෑමක් වනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.
කොළඹ පැවැති උත්සවයකට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



