වයඹ සහ බටහිර මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවැති හැමූන් සුළිකුණාටුව බංග්ලාදේශ වෙරළ තීරය වෙත ගමන් කර තිබෙනවා.
මේ අතර නිල්වලා ගංගාවේ පහළ ප්‍රදේශවල ගංවතුර තත්ත්වය තවදුරටත් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



