ඔක්තෝම්බර් 07 ප්‍රහාරය වසර 2ක සැලසුමක් බවට තොරතුරු(VIDEO)

Share

ඔක්තෝබර් 07 වනදා ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය වසර 02 ක පමණ කාලයක සිට සැලසුම් කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

හමාස් සංවිධානයේ ප්‍රධාන සාමාජිකයෙකු ලෙස සැලකෙන මොහොමඩ් ඩයිෆ් ඊට නායකත්වය ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News