විදුලි බිලට එරෙහිව ප්‍රදේශ රැසක පන්දම් විරෝධතා(VIDEO)

Share

විදුලි බිලට එරෙහිව ඊයේ දිනත් දිවයිනේ ප්‍රදේශ රැසක පන්දම් විරෝධතා පැවැත්වුණා.

වැඩි කළ විදුලි බිල වහා අඩු කරන ලෙසයි විපක්ෂයේ මන්ත්‍රීවරුන්, සංවිධාන සහ ජනතාව රජයෙන් ඉල්ලා සිටින්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News