චීන නෞකා ලංකාවට පැමිණීම ගැන ඉන්දියාව අවදානයෙන්(VIDEO)

Share

චීන නෞකා දිගින් දිගටම ශ්‍රී ලංකාවට පැමිණීම පිළිබඳව දැඩි ශ්‍රී අවධානයකින් පසු වන බව ඉන්දියාව පවසනවා.

එරට රජය උපුටා දක්වමින් එන්.ඩී.ටී.වී පුවත් සේවය මේ බව වාර්තා කරනවා.

ඊයේ පැමිණි චීන නෞකාවේ හැසිරීම පිළිබඳව ද සමීප නිරීක්ෂණයක් සිදු කරන බවයි ඉන්දියාව ප්‍රකාශ කළේ.

චීනය පමණක් නොව ඉන්දියාව ද මෙම ආර්ථික අර්බුද කාල සීමාවේ ශ්‍රී ලංකාවට විශාල ලෙස උදව් උපකාර සිදු කර ඇති බවට ශ්‍රී ලංකාව මතක තබා ගත යුතු බවයි ඉන්දියාව අවධාරණය කරන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News