වසරකට මෙරට රජයේ රෝහල්වලට ආඝාත රෝගීන් හැටදහසක් පමණ ප්‍රතිකාර සඳහා ඇතුළු වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසනවා.
අවුරුදු 25 ට වැඩි පුද්ගලයින් 04 දෙනෙකුගෙන් එක් අයෙකූට ආඝාත රෝගය වැළඳීමේ අවධානමක් ඇති බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
ගෝලීය වශයෙන් වසරකට ආඝාත රෝගීන් මිලියන 12 කට ආසන්න සංඛ්‍යාවක් හඳුනා ගන්නා බව ද වෛද්‍යවරුන් පවසනවා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



