මිල්කෝ සේවකයින්ට ඇප

Share

මිල්කෝ සමාගමේ සභාපති රේණුක පෙරේරා ඇතුළු එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් බලහත්කාරයෙන් සිරකර තබාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් එහි සේවකයින් 13දෙනා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදා හැර තිබෙනවා.

Read more

Local News