ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම ඇරඹේ

Share

පසුගියදා පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

Read more

Local News