දැනට නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ නැති රැමීස් ඩිජිටල් පද්ධතිය ක්‍රියාත්මක කිරීමට නිශ්චිත දිනයක් ප්‍රකාශයට පත් කරන බව රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය පවසනවා.
රැමීස් ඩිජිටල් පද්ධතිය හඳුන්වා දෙනු ලැබුවේ බදු අය කිරීම විධිමත් කිරීම සඳහායි.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



