මියගිය අනුලා රත්නායකගේ දේහය දිවයිනට

Share

ඊශ්‍රායලයේ දී මියගිය අනුලා රත්නායකගේ දේහය දිවයිනට රැගෙනවිත් තිබෙනවා.

අද (28) උදෑසන දේහය රැගත් ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළට ළඟා වු බවයි වාර්තා වන්නේ.

Read more

Local News