ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර තරගය අද

Share

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර තරගය අද (30) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

තරගය මෙරට වේලාවෙන් පස්වරු 2.00ට ආරම්භ වීමට නියමිතයි.

Read more

Local News