අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

Share

පෑලියගොඩ පොලිස් වසමේ ගොඩකදුරුවත්ත ප්‍රදේශයේ දී පාලියගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 43 ක් වන ගොඩකදුරුවත්ත, පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News