වියළි කාලගුණයෙන් පීඩා විදින විලච්චියේ ජනතාව සොයා නෑගම් ගිය ආදරණීයන්(VIDEO)

Share

නියඟයෙන් පීඩාවට පත්ව දුක් විදින අනුරාධපුර විලච්චිය ජනතාව ගැන අප පසුගියදා වාර්තා කළා.

අපට ඒ ජනතාවගේ දුක කිව්වේ අනුරාධපුර අප වාර්තාකරු ක්‍රිෂාන්ත බාලසූරියයි.

ඒ පුවත දුටු කොළඹ කොටිකාවත්ත ප්‍රදේශයේ ආදරණීයන් පිරිසක් විලච්චියට නෑගම් ගියේ වියළි ආහාර සේම දරුවන්ට අවශ්‍ය පොත පතත් අරගෙනයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News