ඵල දැරූ සියත පුවත – අසීරුතා රැසක් මැද දිවිගෙවූ දරුවන්ට සවියක් වූ ව්‍යාපාරික යුවළ

Share

මේ තවත් සියත ප්‍රවෘත්තියක් ඵල දැරූ අවස්ථාවක්.

පොළොන්නරුවේ අසරණ වූ පවුලක් ගැන අප වාර්තා කළා.

ඒ දරු පවුලට සියලු දේ රැගෙන මාලඹේ සිට ව්‍යාපාරික ලසන්ත කොඩිකාර ඇතුළු පවුලේ අය පොළොන්නරුවට ගිය ගමනයි මේ.

Read more

Local News