රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තිය සමිති එකමුතුව සංවිධාන කළ උද්ඝෝෂණ ව්‍යාපාරය අද දහවල් ආරම්භ වුණා.
ඒ රුපියල් 20,000 ක වැටුප් වර්ධකයක් හෝ දීමනාවක් ඉල්ලමිනුයි.
සමස්ත දිවයිනම ආවරණය වන පරිදි පස්වරු 01 දක්වා උද්ඝෝෂණ ක්‍රියාත්මක වුණා.
මේ අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ද අද සහ හෙට සේවයෙන් ඉටත් වීමට තීරණය කර තිබෙනවා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



