ෂියැන් 06 පරීක්ෂණ අරඹයි (VIDEO)

Share

ෂියැන් 06 චීන නෞකාව මෙරට බටහිර මුහුදේ සිදු කරන පර්යේෂණ කටයුතු අද ආරම්භ කිරීමට නියමිතයි.

ඒ නාරා ආයතනය සහ නාවික හමුදා නිලධාරීන් එක්වයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News