විදුලි සේවකයින් සහ විදුලි පාරිභෝගිකයින් හෙට පාරට

Share

විදුලි බල මණ්ඩලය විකිණීමට ගෙන ඇති තීරණය වහා හකුලා ගන්නා ලෙසට බල කරමින් රට පුරා විදුලි සේවකයින් හෙට (01) කොළඹට පැමිණීමට සැලසුම් කර තිබෙනවා.

කොළඹට පැමිණෙන විදුලි සේවකයින් දහවල් 12ට විරෝධතාවයක් ආරම්භ කිරීමට නියමිතයි.

ඉහළ ගිය විදුලි බිලට විරෝධය පළ කරමින් පා ගමනක් ද හෙට පැවැත්වෙනවා.

දිවුලපිටියේ සිට කොළඹටයි පා ගමන සංවිධානය කර ඇත්තේ.

Read more

Local News