තම ගොවි බිම් අහිමිව අසරණ වූ තණමල්විල ජනතාව(VIDEO)

Share

තණමල්විල මීගස්වැව ගම්මානයේ ගොවි ජනතාව අද කබලෙන් ලිපට වැටිලා.

ඒ ඔවුන්ගේ ගොවිබිම්, තණමල්විල වන සංරක්ෂක නිලධාරීන් අත්පත් කර ගැනීම නිසයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News