අද (31) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.
ඒ අනුව වෙනස් වූ මිල සහ නව මිල ගණන් පහතින්.
මිල අඩු වූ ඉන්ධන වර්ග:
පෙට්‍රල් 92 – රු. 9 කින් අඩුවූ අතර එහි නව මිල රු.356
මිල වැඩි වූ ඉන්ධන වර්ග:
පෙට්‍රල් 95 – රු. 3 කින් – නව මිල රු.423
ඔටෝ ඩීසල් – රු. 5 කින් – නව මිල රු.356
සුපර් ඩීසල් – රු. 10 කින් – නව මිල රු.431
භූමිතෙල් – රු. 7 කින් – නව මිල රු.249




