අසාධාරණ අත්තනෝමතික බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව අද (01) දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධාන කර තිබෙනවා.
මේ අතර 20,000 ක වැටුප් වර්ධකයක් ඇතුළු ඉල්ලීම් 10ක් මුල් කර ගනිමින් සෞඛ්‍ය කනිෂ්ඨ කාර්ය මණ්ඩලය අද වර්ජනයක් ආරම්භ කළා.
ඒ අනුව පෙරවරු 06.30 සිට දහවල් 12 දක්වා සේවයෙන් බැහැරවීමටයි ඔවුන් කටයුතු කලේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



