රේගු ආදායම වාර්තාගත ලෙස ඉහළට(VIDEO)

Share

රජය සෑම විටම පට් පට් ගාලා සල්ලි හොයන කෙටි ක්‍රමවලට යන බව මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසනවා.

එමගින් හුදෙක්ම රජයට ලැබෙන්නේ තාවකාලික ආර්ථික සැපක් බවයි ඔහු අවධාරණය කරන්නේ.

මේ අතර රේගුව අද නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එමගින් පවසන්නේ තම ආදායම වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බවයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News