නිල්වලා, කළු, අත්තනගලු ඔය පිටාර මට්ටමේ(VIDEO)

Share

පවතින අධික වර්ෂාවත් සමග නිල්වලා සහ කළු යන ගංගා මෙන්ම අත්තනගලු ඔය පිටාර මට්ටමේ පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

අයහපත් කාළගුණ තත්ත්වය හමුවේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක පස් කඳු කඩා වැටීම් වාර්තා වනවා.

අද දිනයේත් තද වැසි ඇති වන බවයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News