සැකකටයුතු මරණයක්

Share

සූරියවැව ප්‍රදේශයේ සැකකටයුතු ලෙස මියගිය කාත්තා මෘත ශරීරයක් ඇති බවට සූරියවැව රෝහලෙන් ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 35ක් වූ සූරියවැව ප්‍රදේශයේ පදිංචිකාරියක්.

මෘත ශරීරය පරීක්ෂා කිරීමේ දී සැකකටයුතු ලෙස මියගොස් ඇති බව අනාවරණය වී ඇති අතර සූරියවැව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරගෙන යනු ලබනවා.

Read more

Local News