දුම්රියේ ගැටී පුදගලයෙක් මරුට

Share

මුන්දලම පොලිස් වසමේ පුලිච්චාකුලම ප්‍රදේශයේ දී කොළඹ කොටුව සිට පුත්තලම දක්වා ගමන් ගත් දුම්රියේ ගැටී පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 64 ක් වන මුන්දලම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

Read more

Local News