සියලුම රාජ්‍ය විශ්ව විද්‍යාල අධ්‍යන සහ අනධ්‍යන කාර්ය මණ්ඩලය අද වැඩ වර්ජනයක නිරත වනවා.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කප්පාදු ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනුයි මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මත කර ඇත්තේ.
වර්ජනය හේතුවෙන් දිවයිනේ සියලුම විශ්ව විද්‍යාලවල අධ්‍යන කටයුතුවලට දැඩි බලපෑම් එල්ල වී ඇති බව වාර්තා වනවා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.