ඉන්දීය මුදල් අමාත්‍යවරිය ත්‍රිකුණාමලයේ සංචාරයක

Share

ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක නිරත වන ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මිලා සීතා රාම් අද (02) ත්‍රිකුණාමලයට පැමිණ තිබෙනවා.

මේ අතර එක්ටා ගිවිසුම් සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවකට ඉහළ පෙළේ ඉන්දීය දූත පිරිසත් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ඊට ඉන්දීය නිලධාරීන් 19 දෙනෙකු ඇතුලත්.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News