පවතින වැසි තත්ත්වයත් සමඟ මෙරට ජලාශවල ජල මට්ටම සියයට 50 ඉක්මවා ඇති බව වාරි මාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එස් පී සී සුගීෂ්වර පවසනවා.
මේ අතර මධ්‍යම කඳුකරයට බලපා ඇති අධික වර්ෂාව හේතුවෙන් පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු තුනත් විවෘත කර තිබෙනවා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.