හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

Share

මාලිගාවත්ත පොලිස් වසමේ සමාධි මාවත ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 260ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු ඊයේ (02) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 25ක් වන මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් මාලිගාවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරගෙන යනු ලබනවා.

Read more

Local News