රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පළාත් මට්ටමින් ආරම්භ කළ වර්ජන ක්‍රියාමාර්ගය අද දෙවන දිනටත් ක්‍රියාත්මකයි.
ඒ අනුව අද උතුරු පළාත කේන්ද්‍ර කරගනිමින් වර්ජනය පැවැත්වෙනවා.
මේ අතර සාමාන්‍ය වෛද්‍යවරුන් සහ හෙද හෙදියන් රට හැර යාම විශාල බලපෑමක් වන්නේ නැති බවයි වෛද්‍ය පී විජේසූරිය ප්‍රකාශ කළේ.



