සෞඛ්‍යට සහ අධ්‍යාපනයට රුපියල් බිලියන නවයක් – රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර කියයි

Share

බදු ගෙවන ජනතාවට ඇප් එකක් හරහා ලේසියෙන් බදු ගෙවන්න පුළුවන් ක්‍රමයක් නිර්මාණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසනවා.

ඒ කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවකදීයි.

මේ අතර සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් රුපියල් බිලියන නවයක් ලබා දීමට කටයුතු කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Read more

Local News