දෙවන හරස් වීදියේ ගින්නෙන් තරුණියක් මරුට

Share

පසුගිය 27 වන දින පිටකොටුව පොලිස් වසමේ දෙවන හරස් වීදියෙහි රෙදිපිළි වෙළෙඳසැලක ඇති වූ ගින්න හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් ඊයේ (03) මියගොස් තිබෙනවා.

මරණකාරිය වයස අවුරුදු 21 ක් වන වටගොඩවත්ත, වටගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක්.

Read more

Local News