ඌරුබොක්ක පොලිස් වසමේ මාතර කොටපොල මාර්ගයේ දල්ලන්ද ප්‍රදේශයේ දී හඳුනා නොගත් ලොරි රථයක පදික පුද්ගලයෙකු ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ පදික පුද්ගලයා ඌරුබොක්ක රෝහලට ඇතුලත් කිරීමේ දී මියගොස් ඇති අතර අනතුර සිදුකළ ලොරි රථය පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මරණකරුගේ අනන්‍යතාවය මෙතක් තහවුරු වී නොමැත.