නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් රටට අවශ්‍ය බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් පවසනවා.
තිබුණු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වුයේ නැති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.
අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.



