ක්ෂුද්‍ර මුල්‍ය ආයතන නියාමනය සඳහා නව අධිකාරියක් පිහිටුවීමට මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය තීරණය කර නිබෙනවා.
මෙරට ක්ෂුද්‍ර මුල්‍ය ආයතන 11,000ක් ක්‍රියාත්මක වුවද ඉන් ලියාපදිංචි කර ඇත්තේ 5ක් පමණක් බවයි රාජ්ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
Share

Read more