මොරටුව පොලිස් වසමේ පොල්වත්ත ප්රදේශයේ දී මොරටුව පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර හෙරොයින් ග්රෑම් 05 මිලිග්රෑම් 660 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 30 ක්වූ මොරටුව ප්රදේශයේ පදිංචිකරුවෙක්.



