දියේ ගිලී විදේශීය ජාතිකයෙකු මරුට

Share

හික්කඩුව පොලිස් වසමේ නාරිගම වෙරළ තීරයේ විදෙස් ජාතිකයෙකු දිය රළකට හසුවීමෙන් මුහුදේ ගසාගෙන ගොස් සිටියදී ජීවිතාරක්ෂක නිලධාරින් විසින් ගොඩට රැගෙන විත් බලපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 60 ක් වූ බ්‍රිතාන්‍ය ජාතිකයෙක් බවයි වාර්තා වන්නේ.

මරණකරු තම මිතුරන් දෙදෙනෙකු සමඟ දිය නාමින් සිටිය දී මෙම අනතුරට පත්ව ඇති බවට විමර්ශනයේ දී අනාවරණ වී තිබෙනවා.

Read more

Local News