අධික වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි(VIDEO)

Share

අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 14,500කට අධික පිරිසක් බලපෑමට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

ඊයේ ඇදහැළුණු අධික වර්ෂාවත් සමඟ කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක්ම ජලයෙන් යටවුණා.

මේ අතර අද දිනයේත් තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ.

මෙම ගොඩබිම් ප්‍රහාරයට තම හමුදා සූදානම් වන බව ඊශ්‍රායල අගමැති පවසනවා.

Read more

Local News