මෙරට කුළු බඩු කර්මාන්තය නැවත නගා සිටුවීමට අවශ්‍ය පහසුකම් සපයන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති ශ්‍රී ලංකා කුළු බඩු සංගමයේ වාර්ෂික සමුළුවට එක්වෙමිනුයි.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.
Share

Read more