35 Kg අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

Share

35 Kg අධික ගංජා තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ වේරගොඩ ප්‍රදේශයේදී.

විශේෂ කාර්ය බලකාය තිරුක්කෝවිල් කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි වැටලීම සිදුකර ඇත්තේ.

Read more

Local News