නයිජීරියාවේ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයින් 16 දෙනෙකු මරුට

නයිජීරියාවේ ආගමික ස්ථානයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් පූජකවරුන් දෙදෙනෙකු අැතුළු පුද්ගලයින් 16 දෙනෙකු මියගොස් තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට පවතින වාර්ගික ගැටුම් මුල් කරගනිමින් මෙම වෙඩි තැබීම සිදුව ඇති බවටයි සඳහන් වන්නේ.

Exit mobile version