සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය වෙනුවෙන් රුපියල් බිලියනයක්

Share

”සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම දිගු කාලයක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතයි. වසරකට මිලියන 5ක සංචාරකයක් ගෙන්වා ගත යුතුයි. සංචාරක ක්ෂේත්‍රයට නව නීතියක් සකස් කරනවා. මේ වෙනුවෙන් රුපියල් බිලියනයක් වෙන් කරනවා”

Read more

Local News