ගම්පොල අධ්‍යාපන කාර්යලයේ වැසිකිලියක් තුල පුද්ගලයෙකු මියගොස් ඇති බවට ගම්පොල පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මරණකරු ඉහත කාර්යාලයේ බහුකාර්ය සහයකයෙකු ලෙස සේවය කල වයස අවුරුදු 44 ක්වූ රත්මල්කඩුව, ගම්පොල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
Share

Read more