ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (14) කෝප් කමිටුව හමුවට කැඳවා තිබෙනවා.
2022 පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව සිදුකළ බව කියන දුෂණ හා අක්‍රමිකතා පිළිබඳ මෙහිදී විශේෂ අවධානයක් යොමුවනු ඇති.
ඊට අමතව ක්‍රිකට් සම්බන්ධ වර්තමානයේ හටගෙන ඇති මුල්‍ය ගැටළු පිලිබදව මෙහිදී අවධානය යොමු කරනු ඇති බවයි වාර්තා වන්නේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



