වාලම්පුරියක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

Share

බේරුවල පොලිස් වසමේ බේරුවල නගරයේ දී බේරුවල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර බර ග්‍රෑම් 160ක් පමණ සහිත වාලම්පුරියක් මුදලට විකිණීම සඳහා සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 22 ක් වූ කහඹිලිය, දියතලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News