ඉතිහාසයේ විශාලතම පෞද්ගලීකරණය මෙවර අයවැය තුළින් සිදු කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
රාජ්‍ය අංශයේ වැටුප් වැඩි කළ ආකාරයට පෞද්ගලික අංශය ද වැටුප් වැඩි කිරීමට කටයුතු කරනු ඇති බවට තමන් අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.
ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ප්‍රමිති පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
ඒ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග ඊයේ විශේෂ හමුවකට එක්වෙමින්.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



