ශ්රී ලංකා ක්රිකට් ආයතනය ඊයේ කෝප් කමිටුව හමුවට කැදවා තිබුණා.
නෑදෑ හිත මිතුරන්, නළු නිලියන් සමග ක්රිකට් තරඟ බැලීම සදහා ගිය ආකාරය ගැනත් එහිදී කරුණු රැසක් හෙළිවුණා.
ක්රිකට් සංචාර වෙනුවෙන් කෝටි 6කට වැඩි මුදලක් වැයකළ බවටයි ඊයේ අනාවරණය වුණේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



