උපන්දා අවසන් ගමන් ගිය සෙහන්සා

Share

වැල්ලම්පිටිය, වෙහෙරගොඩ විද්‍යාලයේ ජල කරාම සවිකර තිබූ බැම්මක් කඩාවැටී පළමු ශ්‍රේණියේ දැරියකට අවාසනාවන්ත ලෙස අද (15) දිවි අහිමි වුණා.

තවත් දරුදැරියන් 05 දෙනෙකු අනතුරින් තුවාල ලබා තිබෙනවා.

අනතුරින් මියගිය සෙහන්සා නෙත්මිගේ 6 වැනි උපන්දිනය ද යෙදී ඇත්තේ අද දිනටයි.

Read more

Local News