සැකකටයුතු මරණයක්

Share

ඉංගිරිය පොලිස් වසමේ මී මොර දොලේ පුද්ගලයෙකුගේ මෘත ශරීරයක් ඇති බවට ඉංගිරිය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 51 ක්වූ ඇදුරගල වත්ත, ඉංගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

Read more

Local News