වැල්ලම්පිටිය, වෙහෙරගොඩ විද්‍යාලයේ කොන්ක්‍රීට් බැම්මක් කඩාවැටීමෙන් දැරියක මියයාමේ සිදුවීමට අදාලව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
අදාල කමිටු වාර්තාව බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට භාර දීමට නියමිතයි.
මෙම විද්‍යාලයේ තවත් අනාරක්ෂිත ගොඩනැගිලි කිහිපයක් තිබෙන බවයි ලංකා ගුරු සේවා සංගමයේ ලේඛම් ජෝසප් ස්ටාර්ලින් ප්‍රකාශ කළේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



