ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වෙයි

Share

2023 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

විභාග ප්‍රතිඵල www.doenets.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.

Read more

Local News